Diabetic ketoacidosis vs Keto diet in Sinhala ?
Should I be afraid to do Keto diet ? ?♀️ When it comes to keto diet lots of people are afraid that keto diet might lead to DKA disease but the truth is KETO is the cure for DKA because all it happens due to the excess consumption of carbs and as a result of it develops serious complication of diabetes
that occurs the body produces high levels of blood acids called ketones & it happens when the body can't produce enough insulin
so without enough insulin then the body begins to break down fat as fuel.
Introducing Best Trending Weight loss program followed by 85,000 Sri Lankans With Over 600+ successful weight loss stories have LOST OVER 75,000 KILOS of weight, achieved the body of their dreams & successfully managed their diet with our SWLG Weight lose program!
Get Your personal guide to successfully lose your weight too
Paid Packages booking Whatsapp +94704681126 (9:00 Am – 5:00 PM)
Join our sinhala weight loss guru telegram chat help
(memberships are currently free of charge & there will be paid memberships in future)
—
Join our sinhala weight loss guru facebook group community
for daily weight loss activities, success stories (before/after photos), weight loss diet plans, meal plans, sinhala keto meal plans, & daily tips & tricks about weight loss and healthy life style.
(memberships are currently free of charge & there will be paid memberships in future)
—
Visit our sinhala weight loss guru facebook page
මගේ වැඩසටහන ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන් පවා නිර්දේශ කරනවා..
ඉතිං තව කවර කතාද …
විශේෂඥ ශල්‍යවෛද්‍ය මහාචාර්ය ඩී. ජේ. Anthony මහතා කියන දේවල් බලන්න මට මඩ ගහන්නේ කට්ටියගේ කටවල් දැන් වැහිලා යයි ??
විනාඩි 20 සිට බලන්න…
https://youtu.be/co0AbJEKaj4
ඒ විනාඩි 10යේ සංක්ෂිප්තය එකක් නෑර ඒ දේවල්ම නෙමේද මම විස්තරාත්මකව ඔයාලට සාර්ථකව බර අඩුකරගන්න කියලා දෙන්නේ කියලා ???
Plz loku udawwak ayiye. Whatsapp hari kamak na.. loku hadissiyak
Ayiye oyage emo enna nambara aka dendako
@Techmax -sinhala 01. පිෂ්ටය 0 කරන්න බැහැ “තෙල්” ඇරුණුකොට හැම කෑම එකේම පිෂ්ට තියෙනවා
02. තමන්ගේ දෛනික කැලරි සීමාව තුළ තෙල් භාවිතා කළ යුතුයි ඒකත් ශරීරයට හිතකර HDL තෙල් වර්ග විය යුතුයි, විශේෂයෙන්ම ශරීරයට අහිතකර තෙල් LDL භාවිතය තුළින් කොලෙස්ටරෝල් වලට තුඩු දෙන්න පුළුවන්..
මමත් බැලුවා ඒ වීඩියෝ එක හැමදේම ඇත්ත තමයි
excellent explanation ………..
God always bless u to do this service ………
සමහර මිනිස්සුන්ට බෑනෙ තවත් කෙනෙක් තමන්ට වඩා බුද්ධිමත් කියලා පිළිගන්න ඔයා කරන දේ ගොඩක් වටිනවා දිගටම ඔයා ඔය විදිහට අපිව දැනුවත් කරන්න,
මෙ අවස්ථාවෙදී හොඳ දැනුවත් කිරිමක් ස්තුතිවන්ත වෙනවා නිහතමානී අමිල සර්
එක ඇත්ත
very good explanation, we respect you.
හුගක් ස්තූතියි සර්.. අපි හැමදාම ඔයත් එක්කයි..
Thanks අමිල…මම නම් ඔයා කියන දේ පිලි ගන්නවා….හොල්ලන්න වත් බැ රි ව තිබුන බර අඩු කර ගත්තේ ඔයා නිසා ..බොහොම පින්…ගොඩක් වැදගත් හැමෝම දැනුවත් කරනවා…බුදු සරනයි ..මම israel වලින් සමන්මලි ..❤️????
කවුරු මොනව කිවුවත් ඔබ කරන කියන දේවල් ප්‍රායෝගිකයි.
ගොඩක් වැදගත් වීඩියෝ 1ක්.
Hello. I am looking for some guidence on my intermittent fasting and keto diet. Like to get your consultation. Can we know your qualifications?. Because that will add lot of credibility and value for what you say.
සර් මට නම් මේ වීඩියෝ එක කරපු එක ගැන ගොඩක් සතුටුයි මොකද ලංකාවේ මෝඩ මිනිස්සු හැමදේ ගැනම බලන්නේ වැරදි විදිහට ලංකාවේ අයට නිකං දෙනවානම් ඕන කුනු ගොඩක් ගන්නවා සල්ලි වියදම් වෙනවා නම් නැති වැරදිත් හොයනවා ඒකනේ අපේ රට මේ විදිහට එකතැන පල් වෙවී මෙහෙම තියෙන්නේ සාමාන්‍ය මිනිසෙකුට වෛද්‍යවරයකුගේ දැනුම තිබුනොත් ඒක පිලිගන්නේ නෑ.නමුත් දැනුමක් නොතිබුණත් වෛද්‍යවරයකු කියන නම තිබුනා නම් ඔවුන් කියන හැමදේම හරි කියලයි හිතන්නේ.කනගාටු වෙන්න එපා ඒ ලංකාවේ මිනිසුන්ගේ හැටි.
ඉතා හොද පැහැදිලි කිරිමක්
මොකක් හරි හොද වැඩක් කරන්න ගියොත් කොහින් හරි කොක්කක් එපැයි..අනික නොමිලේ කරද්දී දරා ගන්නත් බැරිව ඇති.thx amila.you are great.
ඔයා හරි බුද්ධිමත්
Diabetic type 1 21 years old. Got diabetic after intense low cutting carb diet, which was not recommended by doctors.
After losing almost 40 kgs of weight, 98kg to 61kg within 3 months. , thought i became healthy, diabetic negative at that time.
After a year, due the stress and work, diagnosed with type 1.
Be careful when u cutting carbs, don’t take it to excreme level.
Yes indeed good point, there for please every one have our swlg doctor consultation prior proceeding any diet plans to find best recommend plan according to your health
SWLG Doctor Consultation +94 70 468 1126 (9 AM – 5 PM ) WhatsApp available.
ගොඩාක් හොද පැහැදිලි කිරිමක්
මා ඔබ හදුනාගත් දවසේ ඔබේ වීඩියෝ බලලා තිබුනෙහ් 120ක පිරිසක් පමනයි අද එ තත්ත්වය වෙනස් ලංකාවේ කෙටි කාලයක් ඇතුලත වීශාල පිරිසක් බර අඩු කරගන ජීවිතේ වෙනස් කර ගත්තා මේ වීඩියෝ නිසා ඔබට පිංසිද්ද වෙන්න ඉතින් එන්න එන්නම් ඔබ ලංකාවේ ජනප්‍රිය වෙන්න ගන්නවා ඊගාවට ඔබට වල කපන මඩ ගහන පිරිස වැඩී වෙනවා මොක මේචර කාලයක් එක එක ග්‍රිරින් තේ විකුනපු අය ටැබ්ලට් විකුනාපු අය ඇතුලු මිනිස්සුන්ගෙ ලේඩ රෝග වවාගන කාපු මිනිස්සුන්ට බඩේ පාර වදින නිසා එක නිසා
ටැබ්ලට් බිලා සුදු වෙන්න ක්‍රිම් ගාල එක එක තේ ජාති බිලා ලේඩ උන මිනිස්සු ඔන තරම් සිට්නවා. නමුත් ලෝකෙ කීටෝ කරලා ලෙඩ උන අය සහ මැරුනු අය ගැන තාම සදහනක් නැ. එක වෙන්නත් බැ. කීටෝ කියන්නෙ අති සාර්ථකව බර අඩු කරගන්න තියෙන එකම ක්‍ර්මය බල්ලො බිරුවට කදු පහත් වෙන්නෙ නැ ඔබ සමග වීෂාල පිරිසක් ඉන්නවා එයාල ඔබව වැෂ්වාස කරනවා ගොඩ වෙද්දු කැ ගැහුවාට කලබල වෙන්න එපා ස්තුතියි ඔබට. අපිට නීරෝගී ලස්සන ජිවිතයක් ලබා දුන්නාට දවසක ලංකාවේ හොදම තැනක ඉන්න පුලුවන් ඔයාට සුභ ගමන්
Good answer…. superb… thanks
Great ???
Great ???