Login

Lost your password?
Don't have an account? Sign Up

දියවැඩියාව සමග සටන් කරන හොදම ආහාර Best Foods for Diabetes – Diyawadiyawa – diabetic – Sonduru Diviya

දියවැඩියාව කියන්නේ මොකක්ද? දියවැඩියාව හැදෙන්නේ කොහොමද? දියවැඩියාව ස්වාබාවිකව සුවකරන හොඳම ආහාර මොනවද? යන කාරනා සම්බන්දව තමයි අද අපි මෙම වීඩීයෝවෙන් සාකඡ්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ.

තරබාරු බව, වැරදි ආහාර රටා, ක්රීයාශීලී නොමති ජීවන රටාව, ප්රමනවත් ව්යායාම නොලැබීම, ජානමය බලපැම් වැනි හේතු නිසා දියවැඩියා රෝග අවදානම ඉහල දමනවා. දියවැඩියාව වැලඳුනු පුද්ගලයන්ගෙන් බොහෝ දෙනෙක් තමන්ට දියවැඩියාව වැලඳී ඇති බව නොදන්නා අතර දියවැඩියාව පාලනය නොකර කාලයක් පැවතීම නිසා ශරීරයේ ස්නායූ පද්දතියට සහ රුදිර නාල පද්දතියට හානි සිදුවීම සහ අංශභාගය, හදවත් රෝග, ආගාතය, අධි රුදිර පීඩනය, වකුගඩු රෝග, අන්ධබාවය වැනි රෝග ඇතිවීමේ අවදානම විශාල වශයෙන් ඉහල දැමීමට අමතරව ශරීරයේ අවයව කපා ඉවත් කීරීමට සිදුවීමේ තත්වයන් පවා ඇතිවෙනවා. ඉතින් මේ හේතු නිසා දියවැඩියාව පාලනය කරගැනීම සම්බන්ධව දැනුවත් වීම ඔබට ඉතා වැදගත් වෙනවා.

Music – www.bensound.com
Pictures & video clips – Pixabay & pexels

#Diyawadiyawa_Sinhala_beheth #Diyawadiyawa_sudusu_ahara #Diyawadiyawa #Diyawadiyawa_palanaya #Diyawadiyawa_prathikara #Diyawadiyawa_sinhala #Diyawadiyawa_ahara #Diyawadiyawa_sudusu_palathuru #Diyawadiyawa_thuwala #diyavadiyava #diabetes_sinhala #දියවැඩියාව_පාලනය #Diyawadiyawa_roga_lakshana

diabetic
diabetic sinhala
diabetic cure
Cure diabetic
diabetic sinhala beheth
diabetic diet sinhala
දියවැඩියාව සමග සටන් කරන හොදම ආහාර 15 – 15 Best Foods for Diabetes

https://www.diabetic.live

25 comments

  1. Niluka Perera

    ඔබත් දියවැඩියා රෝගයෙන් හෝ යම්කිසි රෝගී තත්ත්වයකින් පෙළෙන අයෙක්ද
    එසේනම් ඔබ දේශීය සහල් පිළිබඳව දැනුවත් වී නැද්ද
    ඔබගේ දියවැඩියාව ඇතුළු රෝගයන් රැසක් පාලනයට වස විස නැති ඖෂධීය ගුණයන්ගෙන් සපිරි පාරම්පරික දේශීය සහල් වෙත යොමුවන්න එවිට ඔබගේ ශරීර සෞඛ්‍යය යහපත් අතට හැරේවි
    https://youtu.be/1t7LfmzyqCc
    https://youtu.be/2nOkAx8RPzw
    It’s important for your life
    ස්තුතියි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

*
*

WP Radio
WP Radio
OFFLINE LIVE